කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



News

Prev Next Page:

දියවැඩියාව වළක්වන නව වී ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දෙයි.

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා 2018.07.21 අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ... වැඩි දුරටත්...

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය ලෙස සංවර්ධනය වන කහත්තේවෙල

කහත්තේවෙල ගම්මානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ගමක්. වැඩි දුරටත්...

“වැව් දහසක් -ගම් දහසක්” වැඩපිළිවෙලේ දෙවන අදියර කටයුතු ඇරඹීම.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ “ වැව් දහසක් -ගම් දහසක්” සංවර්ධන වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය මහගිරිල්ල මහවැවේ දී ආරම්භ විය. පළමු අදියරේදී වැව් 370ක ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 370ක එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය. “ වැව් දහසක් -ගම් දහසක්” වැඩ... වැඩි දුරටත්...

විදේශයෙන් ආනයනය කරන "ජම්බෝ" රටකජු පරදවන්න "ශ්‍රී ලංකා ජම්බෝ" සූදානම්

  විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම්. වැඩි දුරටත්...

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ   කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.  මෙම වැඩපිළිවෙල යටතේ... වැඩි දුරටත්...

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ.

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.  මෙම වැඩපිළිවෙල යටතේ ... වැඩි දුරටත්...

“ වැව් දහසක් - ගම් දහසක් ” 300 වන වැව හා ගම සංවර්ධනය කිරීම අරඹයි.

  “ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ “ වැව් දහසක්- ගම් දහසක් ” ව්‍යාපෘතිය මේවනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර, එහි 300වන වැව හා ගම ලෙස අඟුණකොළපැලැස්ස,කයිලවැල්පෝටාව (වික්‍රමපුර වැව) ඇතුළු වැව් සහ ගම්මාන 07ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු 2018 අගෝ... වැඩි දුරටත්...

“වැව් දහසක් ගම් දහසක්” ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් ප්‍රතිසංවර්ධනය කෙරේ.

  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පුරාණ වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන “වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම පසුගිය දෙදින තුළ සිදු කරනු ලැබී ය.   ඒ අනුව හම්බන්තොට යහංගල වැව, තිස්සමහාරාම... වැඩි දුරටත්...

වී අලෙවි මණ්ඩලය ගොවියන්ගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය 5000kg දක්වා ඉහළ නැංවීමට තීරණය කරයි.

වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් 3000 Kg කි. එම ප්‍රමාණය 5000 Kg දක්වා ඉහල නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.   ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.... වැඩි දුරටත්...

මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන් 200ක් මඟින් ක්‍රියාත්මක රටකජු වගා සංවර්ධන කලාපයක්.

  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් “අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික කලාප ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය මඟින් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටු සහගනේෂපුරම් යන ප්‍රදේශවල අක්කර 200ක රටකජු සංවර්ධන කලාපයක් අද (06) දින ආරම්භ කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික නවීක... වැඩි දුරටත්...

වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලයි.

  ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත. ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන... වැඩි දුරටත්...

වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලයි.

  ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත. ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන... වැඩි දුරටත්...

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි.

  දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.   නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය ම... වැඩි දුරටත්...

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්.

  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි -අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග සඳහා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.   ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකක... වැඩි දුරටත්...

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple වෙළඳ නාමයෙන් විදේශ වෙළදපලට

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි. එම නිසා අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි Sri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය. ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු ර... වැඩි දුරටත්...

“පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ” නම සංශෝධනය කෙරේ.

  කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණයේ නම අමාත්‍ය මණ්ඩලය විසින් 2018/08/21 දින දෙන ලද අනුමැතිය පරිදි “ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය” ලෙස සංශෝධනය කර තිබේ.   කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.   එම ආයතනයේ ලිපිනය පහත දැක්වේ. &nb... වැඩි දුරටත්...

වනසතුන්ගෙන් වන වගා හානි වැලැක්වීමේ අධ්‍යයනයක් හෙක්ටර් කොබිබෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් සිදුකරයි

වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු  පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වතa අධ්‍යයනයක් සිදුකර ඇත.   මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ එම නිසා වනසතුන් කලමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත.   2016... වැඩි දුරටත්...

සේනා මර්දනය පාලනය සහ හානි වූ වගාවන්ට වන්දි ලබා දීම පිළිබදව සතිපතා ලිඛිතව අගමැතිතුමා දැනුම්වත් කරන ලෙස කෘෂිකර්ම ඇමතිට උපදෙස්.

සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව අග්‍රාමාත්‍යතුමාට ලබාදෙන්නැයි අගමැතිවරයා පී.හැරිසන් අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු කර ඇති බව ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති කෘෂි නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පැවසීය.  එහිදී වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබාදීම කඩිනමින් කරන්නැයි අ... වැඩි දුරටත්...

ගරු අමාත්‍යතුමා සහභාගී වන නිල උත්සවය - මාධ්‍ය අනුග්‍රහය

  අධ්‍යක්ෂ ප්‍රවෘත්ති/ කර්තෘ   උතුරේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීම   දිනය                      -        2020.09.15 , 2020.09.16   කාරණය    &nbs... වැඩි දුරටත්...

මාධ්‍ය ආවරණයක් ලබා ගැනීම

වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමේ රජයේ ජාතික ක්‍රියාන්විතයේ වත්මන් තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්2021.03.23(අඟහරුවාදා) දින පෙ.ව.11.30ට කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වේ.ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ නියෝජිතයෙකු සහභාගි කරවන... වැඩි දුරටත්...

වගාහානි අක්කර ප්‍රමාණය අගෝස්තු 30 දින වනවිට අක්කර 59,073. 98ක් දක්වා ඉහළට.

ඊසාන දිග මෝසම් වැස්සට පෙර වසින සංවහන වැසි යොදාගනිමින් වී වගා කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය. වැඩි දුරටත්...

නාඩු වී කිලෝවක් රුපියල් 05 කින් ඉහළට

සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට අද (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කෙළේය.   මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් හෙට (14) ... වැඩි දුරටත්...

“ඉන්ධන නොමැතිව අපහසුතාවයට පත් ගොවීන්ට අවශ්‍යව ඇති ඉන්ධන පහසුකම් වහාම සලසා දෙන්නැයි” කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දීමක්

අනුරාධපුර, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල,මොනරාගල මෙන්ම සෙසු දිස්ත්‍රික්කවලද 2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.   අදාළ වී අස්වනු නෙළමින් සිටින ගොවීන් ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.   ඒ අනුව ගොවීන් මේ දිනවල මුහුණපා ඇති ගැටලුව සැලකිල්ලට ගෙන ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ල... වැඩි දුරටත්...

ප්‍රවෘත්ති නිවේදනයයි_2022.04.04

  වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.   එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.... වැඩි දුරටත්...

පසුගියදා ගිනිබත් වූ ඇතැම් දේශපාලකයින්ගේ නිවෙස් තුළ තිබී හමු වූ රසායනික පොහොර තොග

පසුගියදා ගිනිබත් වූ ඇතැම් දේශපාලකයින්ගේ නිවෙස් තුළ තිබී හමු වූ රසායනික පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.  පසුගියදා සිදුවූ කලකෝලාහාල නිසා ඇතැම් කලහකාරී පිරිස් විසින් දේශපාලඥයින් රැසකගේ නිවාස ගිනිබත් කරන ලදී. ඉන් අනතුරුව ඇතැම් දේශපාලඥයින්ගේ නිවාසවල තිබී යූරියා පොහොර මිටි වි... වැඩි දුරටත්...

යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම

යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්  2022 යල කන්නය මේ වන විට ආරම්භ වී තිබේ. එහෙත් දිවයිනේ සෑම කෘෂිකාර්මික ප්‍රදේශයකින්ම ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. &nb... වැඩි දුරටත්...

ශ්‍රී ලංකාව රටකජුවලින් ස්වයංපෝෂිතයි

  ආහාර බෝගයක් ලෙස වගා කෙරෙන රටකජු බෝගය මේ වනවිට ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා, දෙගුණයක පමණ අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.  අප රටේ වගා කෙරෙන ආහාර බෝග ප්‍රවර්ධනය සඳහා පත් කර ඇති බෝග නායකවරු සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ රටකජු වගාව සම්බන්ධව කරුණු විමසනු ලැබීය. &n... වැඩි දුරටත්...

කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරන ජාවාරම්කරුවන් හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට තීරණය කරයි

   වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් ඊයේ (31) සහ අද (01) දින තුළ උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට වාර්තා වී ඇත. වැඩි දුරටත්...

වී අලෙවි මණ්ඩලය ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ. වැඩි දුරටත්...

වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු මුදල් රුපියල් මිලියන 250 ක් අද දින (02) මුදා හරී.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් මිල දී ගැනීම පසුගිය අගෝස්තු 18 දින සිට ආරම්භ කරනු ලැබීය. ඒ අනුව දින 15ක් තුළ වී මෙට්‍රික් ටොන් 7035ක ප්‍රමාණයක් අවම සහතික මිලක් යටතේ මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකි වී තිබේ. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද වශයෙන්... වැඩි දුරටත්...

චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීමට ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමේ තීරණයක්.

චීනයේ Qingdao Sea win Biotech ආයතනය මගින් මිල දී ගන්නා ලද පොහොර නැව සම්බන්ධයෙන් එම සමාගමට නඩු පවරන්නැයි විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වාර්තාව සම්බන්ධව ඊයේ (04) මාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය. අමාත්‍යවරයා ඊයේ (04) පෙරවරුවේ ඇඹිළිපිටිය තුංකම ප්‍රදේශයේ මාළු මිරිස් ගොවිප... වැඩි දුරටත්...

අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කරයි.

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩිසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේණුක පෙරේරා මහතා අද දින පෙරවරුවේ කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කළේය. 2021 සිට මෙම ආයතනය තුළ මෙම ඉන්ධන වංචාව සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සභාපතිවරයා ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පුද්ගලික ඉන්ධනහල්වලට ව... වැඩි දුරටත්...

ශ්‍රී ලංකාවේ වන අලිගහනය 7000 දක්වා ඉහළට.

ශ්‍රී ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳව සඳහන් වුයේ එම සතුන් ප්‍රමාණය 5600ක් පමණ වන බවයි. නමුත් මෑතක දී සිදු කළ ගණනයන් අනුව මෙරට වනඅලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සම... වැඩි දුරටත්...

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති ධූරයට ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා පත් කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා අද (20) දින සිට පත් කරනු ලැබීය. වැඩි දුරටත්...

කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා අවම වී ඇති බැවින් කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (23) වන දින පෙරවරුවේ පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචන රැස්වීමක් එම කාර්යාලයේදී පැවැතිවිණි. කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයේත් බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තයේත් ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ පුළුල... වැඩි දුරටත්...

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කලාපයට අයත් කුඩා සත්ව කලාපය, සත්ව අභිජනන සංරක්ෂණ සහ පර්යටන පක්ෂීන් ගළවාගැනිමේ මධ්‍යස්ථානය විවෘත කිරීම හෙට (04) .

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කොටසට අයත් කුඩා සත්ව කලාපය, සත්ව සංරක්ෂණ සහ අනතුරුවලට ලක් වන පර්යටන පක්ෂීන් ගළවා ගැනීමේ මධ්‍යස්ථානය හෙට දින එනම් - 2022.10.04 දින පෙරවරු 10,00ට විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. වැඩි දුරටත්...

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලුම සත්වෝද්‍යාන මෙම වසරේ එක් දිනයක දී ලද ඉහළම ආදායම ලෝක ළමා දිනයේ දී වාර්තා කරයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේ දී වාර්තා කර තිබේ. වැඩි දුරටත්...

රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් දෙන්න කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සුදානම්.

අප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි. වැඩි දුරටත්...

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කිසිදු ගොවියෙක් වී වගාවෙන් ඉවත් වී නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වෙමින් සිටින බවට ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. වැඩි දුරටත්...

2021ට වඩා මිල්කෝ සමාගම මෙම වසරේ නැගිටින හැඩ.

රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය. වැඩි දුරටත්...

කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවිජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නවා. පසුගිය කාලයේ වගේ වැව්වලින් කපා ගත්ත පස් හා අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්ප... වැඩි දුරටත්...

යුරියා පොහොර ටෙන්ඩරය ගැන උනන්දුවක් දක්වන කවර පාර්ශ්වයක් සමග වුවත් සාකච්ඡා කරන්න කෘෂිකර්ම අමාත්‍යවරයා හෙට (11) පෙරවරු 12.00ට සූදානමින්...

2022/23 මහ කන්නයේ දී වී වගාව සඳහා ලෝක බැංකු ණය යටතේ මිල දී ගැනීමට යෝජිත යුරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව ඇතැම් පාර්ශ්ව විසින් දක්වන අදහස් පදනමකින් තොර බව කෘෂිකර්ම අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත. වැඩි දුරටත්...

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ තවත් අක්කර 450ක මිරිස් වගා කිරීමට තීරණය කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලය තුළ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. වැඩි දුරටත්...

මෙවර මහ කන්නයේදී කාබනික පොහොර නමින් අපද්‍රව්‍ය එවුවොත් එම සමාගම්වලට වැඩ වරදී.

2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය. වැඩි දුරටත්...

මෙවර මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීම‍ට නිර්දේශ කරයි.

මෙවර මහ කන්නයේදී වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වැඩි දුරටත්...

ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් නැතැයි එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි ඇතැම් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද විවිධ අදහස් මේ වනවිට පළ වෙමින් තිබේ. වැඩි දුරටත්...

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය