කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



The World Bank Officials review the current progress of the CSIAP

The World Bank Officials review the current progress of the CSIAP

The World Bank assesses the overall development progress of the Climate Smart Irrigated Agriculture Project (CSIAP) and its effectiveness in delivering project development objectives.  The World Bank Team headed by Mr. John. C. Keyser, Task Team Leader (TTL) of the CSIAP arrived in CSIAP’s head Office, Colombo yesterday morning (20th) to evaluate progress, review and get updated on the current status of the CSIAP. Eng. R.M.B. Rajakaruna, Project Director, CSIAP welcomed the World Bank Officials and presented the overall progress of the CSIAP. This meeting was also an opportunity for Subject Specialists in the Project Management Unit (PMU) to reflect on progress in each of their subjects and the overall performances of the CSIAP which has reimplemented under the ministry of Agriculture.

Mr.  Sheu Salau, CO- TTL of the CSIAP & Mission Leader, Consultant Mr. S. Manoharan, Environmental Consultant Ms. Sithara Athapatthu, Dr. Athula Senarathne, Senior Agriculture Specialist, Mr. Shanek Fernando, Social Development Specialist, Ms. Nadeera Rajapaksha, Environmental Specialist, of the World Bank, Provincial Deputy Project Directors, Subject Specialists and Officers of the CSIAP attended this meeting.  The World Bank Officials outside Sri Lanka joined the meeting virtually too. 

Request for Expression of Interests

Read more: Request for Expression of Interests

New Inventor Project

විවිධ පාර්ශවයන්ගේ සහයෝගය ඇතිව නව නිපැයුම්කරුවන් සාර්ථක ව්‍යවසායකයින් බවට බල ගැන්වීමේ ව්‍යාපෘතිය - 2021

 

AGRO Programes THEAM

Kolapotha

Program Trailer

 Krushi Lowata Nawa Nipaum 1

 

නවෝත්පාදන වැඩසටහන

 

Read more: නවෝත්පාදන වැඩසටහන

කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හා අධීක්ෂණය කිරීමේ කමිටුව. (Agricultural Project Implementation and Supervision Committee - APISC)

මහවැලි, කෘෂිකාර්මික, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ විවිධ දෙපාර්තමේන්තු හා ආයතනවලට අයත් ක්ෂේත්‍ර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ප්‍රාදේශීය මට්ටමින් සේවයේ යෙදෙන නමුත්, එම නිලධාරීන් වෙන් වෙන් වශයෙන් රාජකාරිවල නියැලෙන අතර, ඇතැම් නිලධාරීන්හට ප්‍රමාණවත් රාජකාරියක් පැවරී නොමැති බැව් මා විසින් නිරීක්ෂණය කරන ලදී. එබැවින්, එම නිලධාරීන් සියල්ලම නියෝජනය වන කෘෂිකර්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හා අධීක්ෂණය කිරීමේ කමිටු දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇත. ඒ අනුව, ඇමුණුම (B) හි සඳහන් පරිදි දිස්ත්‍රික් කමිටුවක් පත්කර ඇති අතර, එම දිස්ත්‍රික් කමිටුව විසින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් (C) හි සඳහන් පරිදි ප්‍රාදේශීය කමිටු පත් කර ඇත.

02. ඒ අනුව, මින් ඉදිරියට මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සියලුම වැඩසටහන් හා ව්‍යාපෘති අධීක්ෂණය හා වාර්තා ලබාගැනීම අමාත්‍යාංශයේ (A) කමිටුව විසින් දිස්ත්‍රික් (B) කමිටුව වෙත ලබාදුන් පසු එය ප්‍රාදේශීය (C) කමිටුව තුල සිටින නිලධාරීන් අතරින් සුදුසු නිලධාරීන් ගණනක් යොදවා (අදාල විෂය ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිලධාරියා ඇතුලත්ව) ප්‍රාදේශීය මට්ටමින් ඉටුකළ යුතු රාජකාරි කරනු ලැබේ.

03. ඉන් අනතුරුව අමාත්‍යාංශය විසින් ඒ ඒ රාජකාරියට අදාලව දෙනු ලබන උපදෙස් ප්‍රකාරව අදාල වාර්තා අමාත්‍යාංශයීය (A) කමිටුවට එවනු ලබන අතර එමගින් එම වාර්තා අදාල අංශ වෙත ලබාදීම කරනු ලැබේ.

 

අමාත්‍යංශය සම්බන්ධීකරණ කමිටුව ( A )

  1. අධ්‍යක්ෂ (සංවර්ධන)
  2. අධ්‍යක්ෂ (සැලසුම්)
  3. ප්‍රධාන ගණකාධිකාරි
  4. අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ)
  5. අධ්‍යක්ෂ (මෙහෙයුම් හා ඇගයුම්)
  6. කොමසාරිස් ( සේවා ) - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
  7. අධ්‍යක්ෂ - වාරි කළමණාකරණ අංශය, වාරි මාර්ග අංශය
  8. ව්‍යාපෘති අධ්‍යක්ෂ - කිරි ගව ආනයන ව්‍යාපෘතිය, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අංශය
  9. සහකාර අධ්‍යක්ෂ - සැලසුම් ( අමාත්‍යාංශ කමිටු කැඳවුම්කරු )

 

දිස්ත්‍රික් ( B ) කමිටුව

  1. දිස්ත්‍රික් නි/ස/ කොමසාරිස් - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ( කැඳවුම්කරු )
  2. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ
  3. ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු
  4. නේවාසික ව්‍යාපාර කළමණාකරු - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  5. සහකාර අධ්‍යක්ෂ - ජාතික පොහොර ලේකම් කාර්යාලය
  6. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ - කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
  7. දිස්ත්‍රික් නිලධාරින් - ජාතික පශ්චාත් අස්වැන්න පිළිබඳ කළමණාකරණ ආයතනය
  8. ප්‍රාදේශීය / සහකාර කළමණාකාර - වී අලෙවි මණ්ඩලය
  9. නියෝජ්‍ය අධ්‍යක්ෂ - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  10. රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නියෝජිත - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  • මෙම කමිටු රැස්වීම ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු කල යුතුය.

 

ප්‍රාදේශීය ( C ) කමිටුව

  1. ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරින් - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (කැඳවුම්කරු)
  2. කෘෂිකර්ම උපදේශක (මධ්‍යම රජය) - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  3. ඉංජිනේරු සහකාර ( වාරිමාර්ග දෙපාර්තමේන්තුව)
  4. ව්‍යාපාර කළමණාකරු - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  5. ව්‍යාපෘති නිලධාරින් - ජාතික පශ්චාත් අස්වැන්න පිළිබඳ කළමණාකරණ ආයතනය
  6. ගබඩා සහකාර - වී අලෙවි මණ්ඩලය
  7. ක්ෂේත්‍ර නිලධාරි - කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
  8. කාන්තා ගොවි සංවිධාන සම්බන්ධීකරණ කෘ.ප.නි.ස. නිලධාරි
  9. අදාල ප්‍රදේශයේ ක්ෂේත්‍ර රාජකාරි සිදු කරන කෘ.ප.නි.ස. නිලධාරි නියෝජිත
  10. සත්ත්ව සංවර්ධන උපදේශක, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  11. කෘෂිකර්ම සංවර්ධන නිලධාරි
  • මෙම කමිටු රැස්වීම ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු කල යුතුය.

 

vග්‍රාම නිලධාරිවරුන්ගෙන් නියෝජිතයෙක් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරුන්ගෙන් නියෝජිතයෙක් ඇතුළත් විය යුත්තේ මෙම කමිටුවට වේ.

 

 

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය