කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



පාලන II

 

අංශය පිළිබඳ හැඳින්වීම

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය, සී/ස ලංකා පොස්පේට් සමාගම යන ආයතනයන්හි අමාත්‍යාංශයට අදාල ආයතන හා පාලන කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.

එසේම මෙම අමාත්‍යාංශයට අදාලව පහත සඳහන් විෂය කටයුතුද පාලන II අංශය වෙත පැවරී ඇත.

 

  • අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීම
  • අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ ලබාදීම
  • පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම
  • සහනදායී මෝටර් රථ ආනයන බලපත්‍ර නිකුත් කිරීම
  • පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ විෂය කටයුතු
  • පාර්ලිමේන්තු උපදේශක කාරක සභා විෂය කටයුතු
  • මහජන පෙත්සම් කාරක සභා විෂය කටයුතු
  • අයවැය විවාද අවස්ථාව සම්බන්ධීකරණ කටයුතු
  • ජනපති සවනට වැඩසටහන සම්බන්ධීකරණය
  • ජනපති කාර්යාලයෙන් ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධ ක්‍රියාකිරීම
  • අගමැති කාර්යාලයෙන් ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධ ක්‍රියාකිරීම
  • මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ කටයුතු
  • මැතිවරණ සම්බන්ධ කටයුතු

අංශය මඟින් සපයන සේවාවන්

මෙම අමාත්‍යාංශය වෙත යොමු වන මහජන පැමිණිලි සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් වී ක්‍රියා කිරීම පාලන II අංශය මඟින් සපයනු ලබන සේවාවන් අතර ප්‍රධාන වේ. එසේම අමාත්‍යාංශ විෂය පථයට අදාලව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මානව හිමිකම් කොමිෂන් සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ආදී ආයතන වෙත යොමු වන පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මහජනතාව වෙත සුවිශාල සේවාවක් සිදු කිරීම සඳහා පාලන II අංශය නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබයි.

අංශයට අදාල සංවිධාන සටහන

 

 word logo

 

 

අංශයෙහි මාණ්ඩලික හා අනෙකුත් නිලධාරීන්ට අදාල තනතුරු නාමයන්, දුරකතන අංක, ෆැක්ස් අංක, ඊමේල් ලිපිනයන් පිළිබඳ විස්තර

 

 

නිලධාරියාගේ නම

තනතුර

දුරකතන අංකය

ෆැක්ස් අංකය

ඊමේල් ලිපිනය

01

එම්.කේ.තනූජා සජීවනී මිය

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

(පාලන II )

011 - 2034342

076 - 8186613

011-2886515

ministryexport@gmail.com

02

බී.එම්.ඩී.පවිත්‍රා බස්නායක මිය

සහකාර ලේකම්

(පාලන II )

011-2886515

03

කේ.වී.එච්.නානායක්කාර මිය

සංවර්ධන නිලධාරී III 011-2886515

 

04

ඒ.දමයන්ති ද සිල්වා මිය

කළමනාකරණ සේවා නිලධාරී I

011- 2034343

011-2886515

ministryexport@gmail.com

05

එම්.ඒ.එන්කේ.ගුණවර්ධන මිය

සංවර්ධන නිලධාරී II 011-2886515

06

යූ.එල්.නදීෂා සී.පෙරේරා මෙය

රාජ්‍ය කළමනාකරණ සහකාර III

011- 2034343

011-2886515

ministryexport@gmail.com

07

ඩබ් ඒ කේ ආර් ඩී රුවන් කුමාරි මිය

සංවර්ධන නිලධාරී III 011-2886515

08

ඩී.එල්.පවනි සිතාරා වීරසිරි මෙය

කළමනාකරණ සේවා නිලධාරී III

011- 2034343

011-2886515

ministryexport@gmail.com

09

එස් ඩබ් එස් ඒ විමලසුරිය මෙය

කළමනාකරණ සේවා නිලධාරී III 011-2886515

10

ඩබ් ඩී එම් කුමාරි මෙය

කළමනාකරණ සේවා නිලධාරී III 011-2886515

11

අයි පී  ඉෂාර මධුෂාන් ජයසේකර මයා

කාර්යාල කාර්ය සහයක 011-2886515

12

ඒ.ජී.ඒ.ටී.පී.ඒ.ගුණවර්ධන මිය

සංවර්ධන නිලධාරී III

011- 2034343

011-2886515

ministryexport@gmail.com

13

ඩබ්.ඒ.කේ.ආර්.ඩී.රුවන් කුමාරි මිය

අභ්‍යාසලාභී පුහුණු

011- 2034343

011-2886515

ministryexport@gmail.com

14

තුෂාර රෝෂන් කුමසාරු මයා

කාර්යාල කාර්ය සහයක

011- 2034343

011-2886515

ministryexport@gmail.com

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය