English (UK)SinhalaSriLankaTamilIndia


ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම

ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් විසින් දෙන ලද මගපෙන්වීම් හා උපදෙස් වලට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කර ආහාර හා පෝෂණය සුරක්ෂිත කිරීම අරමුණු කර ගනිමින් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කෙටුම්පත් ප්‍රතිපත්ති සැකැස්ම පහත දැක්වේ.

මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය වඩා ඵලදායීව හා සාර්ථකව  යාවත්කාලීන කිරීම සදහා  ඔබගේ අදහස් හා යෝජනා පහත සදහන් ලිපිනයන් වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


ලේකම්,

කෘෂිකර්ම අමාත්‍යාංශය,
80/5, රජමල්වත්ත වීදිය, බත්තරමුල්ල.


කෙටුම්පත් ප්‍රතිපත්ති සැකැස්මට පිවීසීම සඳහා :

Updating the National Agricultural Policy

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යාවත්කාලීනය (PDF සඳහා පිවිසෙන්න)

தேசிய விவசாயக் கொள்கை இற்றைப்படுத்தல்  (PDF සඳහා පිවිසෙන්න)

 

ඔබගේ අදහස් හා යෝජනා සඳහා;

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තැපෑල :  අධ්‍යක්ෂ (සංවර්ධන)
             කෘෂිකර්ම අමාත්‍යාංශය, 
             80/5, රජමල්වත්ත වීදිය, බත්තරමුල්ල


ෆැක්ස් : 0112869698

විමසීම් :  http://www.agrimin.gov.lk/web/index.php/si/new/inquiries-si

  


Last Updated on බදාදා, 31 AUGUST 2016 04:09

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය