English (UK)SinhalaSriLankaTamilIndia


වැසි පාර්ථනා කරමින් පත්තිනි මැණියන් වෙනුවෙන්

k2වැසි පාර්ථනා කරමින් පත්තිනි මැණියන් වෙනුවෙන් කිරි අම්මාවරුන් 270 දෙනෙකු උදෙසා අනුරාධපුර කළාවැව් බැම්මේ පැවැත්වුණ කිරි අම්මාවරුන්ගේ දානය...

 

එක්ව රට හදමු - ගොවිතැනට මුල් තැන යන තේමාව යටතේ 2016.10.08 දින සිට 201.10.16 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ජාතික ගොවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පවතින දැඩි නියගය හමාර කර වැසි ප්‍රාර්ථනා කර 2016.10.08 වන දින කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් කලාවැව කඩවර දේවාලය අසලින් කිරි අම්මාවරු 270 දෙනෙකු සඳහා කිරි දානය පිළිගැන්වීම සිදු කෙරිණි.

 

 

 

 

k3  k4
k5  k6

 


Last Updated on බ්‍රහස්පතින්දා, 05 ජනවාරි 2017 08:22

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය