English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ගරු අන්ගජන් රාමනාදන් මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී.

 

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ගරු අන්ගජන් රාමනාදන් මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී.

 

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, නැවත පදිංචි කිරීම,පුනුරුත්ථාපන හා උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මාස්තාන් මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයද, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හිතවතුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

  


Last Updated on බදාදා, 18 ජුලි 2018 03:39

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය