English (UK)SinhalaSriLankaTamilIndia


නව කෘෂිකර්ම අමාත්‍ය ගරු.මහින්ද අමරවීර මැතිතුමා වැඩ භාර ගැනීමේ අවස්ථාව

2018 මැයි මස 03 වන දින පෙරවරුවේ යෙදුනු සුභ මොහොතින් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී   කෘෂිකර්ම අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමා 23 වන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වැඩභාරගන්නා ලදී.

 

 

 

එම උත්සවයේදී එතුමා ප්‍රකාශකලේ හිටපු ඇමතිතුමා ආරම්භ කළ ඵලදායී කාර්යයන් සාර්ථකව ඉෂ්ඨ කරමින්, අඛණ්ඩව හිඟයකින් තොරව ගොවිජනතාව වෙත පොහොර ලබා දීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරන බවත්ය. එසේම වස විස නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන බව ද එතුමා පැවසීය.



Last Updated on සිකුරාදා, 06 ජුලි 2018 06:30

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය