English (UK)SinhalaSriLankaTamilIndia


2016 දීප ව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ‘ගොවි කාන්තා සමිති’ පිහිටුවීමේ සමාරම්භක උළෙල

w9

2016 දීපව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ගොවි කාන්තා සමිතිපිහිටුවීමේ සමාරම්භක උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් 2016.10.13 දින අනුරාධපුර, ගල්නෑව මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීණ.

පවුලේ නීරෝගිකම හා යහපෝෂණය ඇති කිරීම සිතමු - ගොවි සමිතිපිහිටුවීමේ මූලික අරමුණයි. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ගොවි සමිති 2680ක් සඳහා ලියාපදිංචි සහතික පත් ප්‍ර‍දානය ජනාධිපතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා, ග්‍රාමීය කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

w1 w2
w3 w6


Last Updated on සිකුරාදා, 14 ඔක්තෝබර් 2016 04:37

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය