English (UK)SinhalaSriLankaTamilIndia


දිවයින පුරා ගෙවතු වගා ලක්ෂ පහක් සමාරම්භය ......

sa5

එක්ව රට හදමු - ගොවිතැනට මුල් තැන යන තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ගොවි සතියේ තෙවැනි දිනය වූ 2016.10.10 දින දිවයින පුරා ගෙවතු වගා ලක්ෂ පහක් සමාරම්භ කරමින් කෑගල්ල දිඹුල්ගමදී කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ පප්‍රදානත්වයෙන් ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන සමාරම්භ කෙරිණි.

2016 ගොවි සතියේ තෙවැනි දිනය වූ 2016.10.10 දින කෑගල්ල පරගම්මන ගොවිජන සේවා කොට්ඨාශයේ දිවුල්ගම වසමේ අතිසාර්ථකව පවත්වාගෙන යනඅ ආදර්ශ ගෙවතු 20 ක් නැරඹිම හා ගෙවතු වගා ප්‍රථිලාභින් 200 ක් සදහා ගෙවතු වගා ප්‍රවර්ධනය සදහා පළතුරු පැල කට්ටල 200 ක් බෙදා දීම, කප්පාදු කට්ටල, පළතුරු පැල, පාසල් සදහා බෙදා දීම ආදියද මෙහිදී සිදු කෙරිණි.


Last Updated on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2016 08:29

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය