English (UK)SinhalaSriLankaTamilIndia


2015-2016 කෙතක අරුණ රක්ෂණ වන්දි මුදල් ප්‍රදානය

p32015-2016 කෙතක අරුණ රක්ෂණ වන්දි මුදල් රුපියල් අසූ එක් ලක්ෂ අසූ හතර දහස් එකසිය හැත්තෑපහක මුදලක් ග ගොවි මහතුන් 1272 ක් සදහා ප්‍රදානය කිරීම.

ගොවි විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හය ලක්ෂ හාර දහස් හාරසිය අසූ එකක මුදලක් ගොවීන් 41 දෙනෙකු වෙත ලබා දීම ගොවීන් වෙත බඩ ඉරගු බීජ බෙදා දීම ගොවි සතියේ දෙවැනි දිනය වූ 2016.10.09 දින පොලොන්නරුව ගුරු විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 

 

 

 p1 p2

 p4 p5


Last Updated on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2016 04:05

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය