වගකීම්
- කෘෂිකර්ම ක්ෂේත්රයට අදාලව දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම
- දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා මාසික ප්‍රගතිය ලබා ගැනීම (වී, වෙනත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පලතුරු) සහ එසේ ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීම
- යල-මහ කන්න දෙක අවසානයේ මාසික ප්‍රගති වාර්තා සහ ප්‍රගති සමාලෝචන වාර්තා පිළියෙළ කිරීම
- කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය පුරෝකථනය කිරීම
- ගරු අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයේ සෙසු නිලධාරීන්ට, වෙනත් රේඛීය අමාත්‍යාංශ වලට සහ කෘෂි කර්මාන්තයේ විවිධ අංශ වලට සම්බන්ධකම් ඇති දේශීය හා විදේශීය ආයතන, පුද්ගලයන් සඳහා අවශ්‍ය කෘෂිකාර්මික දත්ත පිළියෙළ කරදීම.
|