English (UK)SinhalaSriLankaTamilIndia


සංඛ්‍යාලේඛන අංශය

කාර්යයන්

  • අමාත්‍යාංශයේ විවිධ සේවා අංශ, වෙනත් අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු හා අදාල වෙනත් පාර්ශ්වයන් සම්බන්ධීකරණය මගින් අවශ්‍ය දත්ත සම්පාදනය කිරීම
  • ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් දත්ත විශ්ලේෂණය හා නිරවද්‍යතාව තහවුරු කිරීම
  • භෝග නිෂ්පාදන පුරෝකථන වැඩ සටහන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම
  • වී වගාවට අමතරව වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරන ගොවීන්ගේ නාම ලේඛනයන් පිළියෙළ කිරීම

වගකීම්

  • කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම
  • දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා මාසික ප්‍රගතිය ලබා ගැනීම (වී, වෙනත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පලතුරු) සහ එසේ ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීම
  • යල-මහ කන්න දෙක අවසානයේ මාසික ප්‍රගති වාර්තා සහ ප්‍රගති සමාලෝචන වාර්තා පිළියෙළ කිරීම
  • කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය පුරෝකථනය කිරීම
  • ගරු අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයේ සෙසු නිලධාරීන්ට, වෙනත් රේඛීය අමාත්‍යාංශ වලට සහ කෘෂි කර්මාන්තයේ විවිධ අංශ වලට සම්බන්ධකම් ඇති දේශීය හා විදේශීය ආයතන, පුද්ගලයන් සඳහා අවශ්‍ය කෘෂිකාර්මික දත්ත පිළියෙළ කරදීම.
විමසීම්

ජේ.කේ.ඩී.එච්. මැණිකේ මිය
සංඛ්‍යාලේඛනඥ
දුරකථන: 011-2887435
ෆැක්ස්:    011-2887435

 

 

 

 

 

 

 


Last Updated on අඟහරුවාදා, 02 AUGUST 2016 07:17

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය