English (UK)SinhalaSriLankaTamilIndia


මාධ්‍ය ඒකකය

 

ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් රජයේ සංවර්ධන යෝජනා ක්‍රමයන්ට අනුකූලව ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගොවි ජනතාවට වැදගත් වූ කරුණු මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම .

 

කාර්යභාරය

 

  • කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැදගත්කමකින් යුතු උත්සව සහ විශේෂ අවස්ථා පිළිබඳව ප්‍රවෘත්ති සහ වැඩසටහන් ලෙස සකස් කොට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම හා මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය.
  • අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ජනතාවට සම්ප්‍රේෂණය කිරීම උදෙසා පුවත්පත් දැන්වීම්, පෝස්ටර්, බැනර්, සහ අත්පත්‍රිකා යන මාධ්‍යන් භාවිතා කිරීම.
  • කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් අනුබද්ධිත ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ ක්‍රම හා ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් ඵලදායී ලෙස ජනතාවට සන්නිවේදනය කිරීම.
  • ජනමාධ්‍යන්හි ඵලවන ගොවි ජනතාවට සම්බන්ධ ගැටළු ගරු අමාත්‍යතුමා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අවධානයට යොමු කරවීම.

Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:12

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය