01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඉංජිනේරු අංශය

 

අමාත්‍යාංශයේ සියළුම නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු වලදී ඒ සදහා අවශ්‍ය උපදේශන හා අධීක්ෂණ කටයුතු ද, අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතන වල තාක්ෂණික කටයුතු වලදී අවශ්‍ය සහයෝගය ලබා දීම ද මෙම අංශය විසින් සිදුකෙරේ. 

 

ප්‍රධාන රාජකාරීන් හා වගකීම්

 

  • අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලෙහි, අමාත්‍යාංශය සතු නිල නිවාසවල හා සංචාරක නිවාසයෙහි සියළුම නඩත්තු කටයුතු සිදුකිරීම.
  • අමාත්‍යාංශයෙහි භාවිත කරන සියලුම කාර්යාලයීය උපකරණ නඩත්තු කිරීම.
  • අමාත්‍යාංශය යටතේ පවතින සියළුම දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වල සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සදහා දායකවීම.
  • යාන්ත්‍රික ඉංජිනේරු හා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රෙයහි කටයුතු වලදී අවශ්‍ය වන තාක්ෂණික නිර්දේශයන් හා සේවාවන් ලබා දීම.
  • අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල තාක්ෂණික  සම්බන්ධ කරුණු වලදී අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීම.
  • ගොවිභාරකාර අරමුදල් මගින් ක්‍රියාත්මක කරන සිවිල් ඉංජිනේරු කාර්යයන් වලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. 

කාර්යය මණ්ඩලය

 

 

නම

තනතුර

දුරකථන අංකය

01

ඉංජි.ආර්.එම්.ජිනදාස

අධ්‍යක්ෂ(ඉංජිනේරු)

011-2034301

02

සැකී මොහොමඩ්

යාන්ත්‍රික ඉංජිනේරු

011-2034302

03

කේ.චන්ද්‍රසිරි

සැලසුම් ශිල්පී(වැ.බ)

 

 0112882315

04

පී.කේ.එන්.කේ.සඳරුවන්

සංවර්ධන නිළධාරී

05

එල්.රණවීර

සංවර්ධන නිළධාරී

06

එච්.ටී.පී.සූරියකාන්ත

කාර්යාල කාර්ය සහායක

 


Last Updated on බදාදා, 06 මාර්තු 2019 04:59

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය