English (UK)SinhalaSriLankaTamilIndia


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය

 

  • කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලුම තොරතුරු සන්නිවේදන තාක්ෂණ කටයුතු මෙහෙයවීම
  • අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම
  • කෘෂිකර්ම දත්ත පද්ධතිය සම්බන්ධ කටයුතු
  • අමාත්‍යාංශයේ පරිගණක ජාල පද්ධති පවත්වාගෙන යාම.
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධ සියලුම තාක්ෂණික උපදෙස් ලබා දීම.
  • පරිගණක හා ඒ ආශ්‍රිත උපකරණ නඩත්තු හා පරිපාලන කටයුතු සිදු කිරීම
  • පරිගණක දෘඩාංග හා මෘදුකාංග ප්‍රසම්පාදනය ස‍ඳහා තාක්ෂණික සහය ලබා දීම.
  • අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා තාක්ෂණික උපදෙස් ලබා දීම,මූලික කාර්යයන් වේ.

Last Updated on බදාදා, 26 සැප්තැම්බර් 2018 10:05

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය