English (UK)SinhalaSriLankaTamilIndia


පාලන හා ප්‍රවාහන අංශය

 

අමාත්‍යාංශයේ පාලන කටයුතු, ප්‍රවාහන සම්බන්ධ සියලුම කටයුතු හ පරිගණක  පහසුකම් සැපයීම හා අදාළ කාර්යයන්ද මෙම අංශයේ කාර්ය භාරයට අයත් වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය අයත් අනෙකුත් ආයතනවල පරිපාලන කටයුතු ද මෙම අංශය මගින් ඉටු කරනු ලබයි.

 

 කාර්යයන්

 

  • අමාත්‍යාංශයේ වාහන අළුත්වැඩියා කිරීම, වාර සේවා සිදු කිරීම , ඉන්ධන ලබා දීම, වාර්ෂික රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර ලබා දීමට අදාළ කටයුතු.
  • රියදුරු මහත්වරුන්ගේ අතිකාල, ගමන් වියදම් ලබා දීමට අදාල කටයුතු සහ රියදුරු පුහුණු .
  • ප්‍රවාහන විෂයට අදාළ විගණන විමසුම් සහා පිළිතුරු සැපයීම.
  • අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා සම්බන්ධ කටයුතු, පොහොර සමාගම්වල කටයුතු.
  • කෘෂිකර්ම සේවයේ නිලධාරීන්ගේ ආයතන කටයුතු .
  • කෘෂිකර්ම අපදේශක වරුන්ගේ විවිධ කටයුතු.
  • දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ගේ සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු හා සම්බන්ධ කටයුතු, වාහන ලබා දීම හා සම්බන්ධ කටයුතු.
  • ඈවර කරන ලද අලෙවි සංවර්ධන ආයතනයේ විවිධ කාර්යයන්.
  • ජනාධිපති කාර්යාලය මඟින් පවරන විවිධ කාර්යයන් සිදු කිරීම.
  • අමාත්‍යංශය තුළ විවිධ වැඩසටහන් පැවැත්වීම.

 

 

කාර්යය මණ්ඩලය

අනු අංකය

නම

 

තනතුර

දුරකතන හා ෆැක්ස් අංක

විද්‍යුත් තැපැල් ලිපිනය

1

පී.එස්.කේ.ආර්. වීරකෝන් මහතා

 

අතිරේක ලේකම් (පාලන හා මානව සම්පත් සංවර්ධන)

011 - 2886509

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

2

ලේඛා ගීතාංජලී පෙරේරා මිය

ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන හා ප්‍රවාහන)

011 - 2034306

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

3

එච්.කේ.ජේ. දේවිකා මෙනවිය

සහකාර ලේකම් (පාලන 11)

011 - 2034307

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

4

චරිතා හෙට්ටිආරච්චි මිය

මාණ්ඩලික සහකාර

පොදු ෆැක්ස් අංකය 011 - 2885405

5

වයි.එස්. චන්දන මයා

කළමනාකරණ සහකාර

6

බී.සී. අරුණ ශාන්ත මයා

සංවර්ධන නිලධාරී

7

එච්.එම්. අචලා  මෙනවිය

සංවර්ධන නිලධාරී

8

ඒ.එන්. අබේසේකර මිය

සංවර්ධන නිලධාරී

9

මධුර සමරගුණරත්න මයා

සංවර්ධන නිලධාරී

10

එච්.පී.එස්.පී.පී. සමන් කුමාර මයා

සංවර්ධන නිලධාරී

11

බී.ඩබ්. සමරසිංහ මෙනවිය

සංවර්ධන නිලධාරී

12

ඩබ්.ඩී. අබේගුණවර්ධන මෙනවිය

සංවර්ධන නිලධාරී

13

රොෂානි ධර්මරත්න මිය

සංවර්ධන නිලධාරී

14

එන්.එස්.එන්. නැදුරන්ගේ මිය

සංවර්ධන නිලධාරී

15

එන්.ඩී.ටී.පී. ජයසිංහ මිය

සංවර්ධන නිලධාරී

16

ඩබ්.එල්.ඩී.එල්. දිල්හානි මිය

සංවර්ධන නිලධාරී

17

එල්.එස්.ජේ. ජේ. ලියනගේ මිය

සංවර්ධන නිලධාරී

18

එච්.ආර්.එස්.අයි. පීරිස් මිය

සංවර්ධන නිලධාරී

19

එම්.එල්.ටී. ෂිෆානි මෙනවිය

සංවර්ධන නිලධාරී

20

ඩී.කේ.එස්. විඡේරත්න මිය

සංවර්ධන නිලධාරී

21

එම්.ඩී.සී. දිල්රුක්ෂි මෙනවිය

කළමනාකරණ සහකාර

22

පී.ඒ. සුගතදාස මයා

කාරයාල කාර්ය සහායක

23

අජිත් ගමගේ මයා

කාරයාල කාර්ය සහායක

 ඉල්ලුම් පත්‍ර

pdf set   සංචිත වාහන ඉල්ලුම් පත්‍රය

pdf set ඉන්ධන සඳහා ලබා ගත් අත්තිකාරම් මුදල බේරුම් කිරීම

pdf set අතිරේක ඉන්ධන සඳහා ඉල්ලීම/ප්‍රතිපූර්ණය කිරීම

pdf set කොළඹින් බැහැර රාජකාරී ගමන් වෙනුවෙන් සංචිත වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම 

    

 

 


Last Updated on සදුදා, 05 නොවැම්බර් 2018 06:29

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය