Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


මෙහෙයුම් හා ඇගයුම් අංශය

 

කාර්යභාරය

 

  • ව්‍යාපෘති යෝජනා වලට අනුකූලව කෘෂිකර්ම අමිත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති නිවැරදි දිශානතව මෙහෙය වීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.
  • කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම, ප්‍රගතිය විමසීම හා පසුවිපරම් කිරීම.
  • ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් පැවැත්වීම.
  • දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුවල කටයුතු අධීක්ෂණය කිරීම.
  • දිස්ත්‍රික්කවල සිටින කෘෂිකර්ම අමාත්‍යාංශ නිළධාරින් මෙහෙයුම් හා ඇගයුම් කටයුතු වලට යොදවා ගැනීම.
  • ව්‍යාපෘතිවල අදාලත්වය , කාර්යක්ෂමතාවය , සඵදායිත්වය , බලපෑම හා තිරසාරභාවය පිළිබඳ ඇගයීම.
  • අමාත්‍යාංශ ලේකම් විසින් පවරන වෙනත් රාජකාරි ඉටු කිරීම.

Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:13

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය