- පළාත්,දිස්ත්‍රික් හා අමාත්‍යාංශ මට්ටමෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම කැදවීම හා පසුවිපරම් කටයුතු සිදුකිරීම.
- කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කාර්යසාධනය පදනම් කරගත් ප්‍රගති සමාලෝචන කටයුතු සිදුකීරීම.
- දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු කටයුතු අධීක්ෂණය හා ඒ තුළින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබද පසුඇගයීම් කටයුතු සිදුකීරීම.
- කෘෂි ගම්මාන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මෙහෙයවීම, අධීක්ෂණය හා පසු විපරම් කටයුතු සිදුකිරීම.
- ව්‍යාපෘතිවල අදාළත්වය,කාර්යක්ෂමතාව, සඵලදායීතාවයට, බලපෑම හා තිරසරභාවය පිළිබද ඇගයීම.
- පාසල් දිවා ආහාර වැඩසටහන හා පාසල්වල පළතුරු අළෙවිසැල් ස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය.
- කෘෂිකාර්මික හදිසි තොරතුරු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ කටයුතු සිදුකිරීම, වාර්තා කිරීම සහ අදාළ කාර්යයන් හා තොරතුරු පිළිබද පසු ඇගයීම් කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පවරනු ලබන වෙනත් රාජකාරී කටයුතු ඉටුකිරීම හා ඒ පිළිබද වාර්තා කිරීම.
|