English (UK)SinhalaSriLankaTamilIndia
 
 
 


නව කෘෂිකර්ම අමාත්‍ය ගරු.මහින්ද අමරවීර මැතිතුමා වැඩ භාර ගැනීමේ අවස්ථාව

 

 2018 මැයි මස 03 වන දින පෙරවරුවේ යෙදුනු සුභ මොහොතින් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමා 23 වන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වැඩභාරගන්නා ලදී.

 

 

එම උත්සවයේදී එතුමා ප්‍රකාශකලේ හිටපු ඇමතිතුමා ආරම්භ කළ ඵලදායී කාර්යයන් සාර්ථකව ඉෂ්ඨ කරමින්, අඛණ්ඩව හිඟයකින් තොරව ගොවිජනතාව වෙත පොහොර ලබා දීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරන බවත්ය. එසේම වස විස නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන බව ද එතුමා පැවසීය.

 

 

 


Last Updated on Friday, 25 May 2018 05:11

Last Update

22-06-2018

Get Social

Ministry of Agriculture

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2012 The Ministry of Agriculture.

All Rights Reserved.

 Solution by: